කොළඹ කොටස් ඊයේ ලොකු පල්ලමක..

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත.

ඊයේ ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 170.82 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,878.82ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 53.63 කින් පහළ ගොස් ඒකක 4,806.63 ක් විය.

ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.5කි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව