කෙහෙළියගේ දියණියන් හා බෑණා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෙසු දියණියන් දෙදෙනා වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල සහ අමාලි නයෂිකා රඹුක්වැල්ල යන අයත්, ඔහුගේ බෑණා වන ඉසුරු පුලස්ති යන අයත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුව සිදුකර ඇත්තේ 2025 ජුනි 19 වන දින පෙරවරුවේදීය. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ චෝදනාවක් යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව