කරදියාන කසල අංගනය පිරේ… කොළඹ කුණු දැමීම අර්බුදයක..

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම කසල බැහැර කරන කරදියාන කසල අංගනය මෙවන විට තවදුරටත් කසල බැහැර කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

දැනට මාස එකහමාරකට පමණ කාලයක් තිස්සේ මෙය තත්ත්වයෙන් පැවතුණු බව වාර්තා වෙයි.

ඒ අනුව වහා කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුත්තක් ඒ සඳහා කළ යුතුව ඇතත් ඊට මුදල් සපයා ගැනීමේ අර්බුදකාරී තත්වයකට බස්නාහිර පළාත් සභාව පත්ව තිබේ.

මෙම තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකම කසළ බැහැර කිරීමේ අවදානමක් ඉදිරි දිනවලදී මතුවිය හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව