කථානායක අශෝක රන්වල මහතාගේ නිල ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
දහවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් ආචාර්ය අශෝක රන්වල මහතා පසුගියදා තෝරා පත් කර ගනු ලැබුවේ නිතරගයෙනි.
ඔහු ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පසුගිය මහ මැතිවරණයේදී තේරී පත්විය.










