එන වසරේ සංචාරකයන් ලක්ෂ 40ක් ගෙන්වන්න සූදානම්..

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන වසර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය ,නව සංචාරක කලාප හඳුන්වාදීම,සංචාරක ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ගේ ගැටලු වලට විසඳුම් දීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතරට ඇතුළත් වෙයි.

මේ අතර ලබන වසර තුළ සංචාරකයන් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාව බව එම අධිකාරිය පවසයි.

එය එතරම් අපහසු තත්ත්වයක් නොවනු ඇතිබව පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන