එන වසරේ පායනවා.. විදුලි ඉල්ලුම වැඩිවෙනවා.. විදුලි බිල අඩු කරන්න බැරි ඒ නිසා..- CEB

2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය තුල වැඩි විදුලි ධාරිතාවක් අවශ්‍ය වන බව  ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.

එය සිදුකර පුරෝකතන වලින් අනාවරණය වන බව පැවසීය.

ලබන වසරේ ගිගාවොට් පැය 1000ක් වැඩිපුර උත්පාදනය කිරීමට සිදුවන බව පැවසීය.

ඒ හේතුවෙන් ඉදිරි මාස 06 තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකර නොහැකි බව පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර දත්ත වාර්තාවේද ඒ බව ඇතුළත් වන බව පැවසීය.

මේ අතර ජල විදුලි උත්පාදනය මේ දිනවල ඉහළ මට්ටමක පවතියි.

එහෙත් ඉදිරියේදි ලංකාවට බලපානුයේ වියළි කාලගුණ තත්වයකි.

ඒ හේතුවෙන් ජනවාරි ,පෙබරවාරි සහ මාර්තු මාස වල විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවෙයි.

ජල විදුලියෙන් ලැබෙන ධාරිතාව ලබන වසර සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පැවසීය.

මේ දිනවල දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 45ත්47ත් අතර අගයක පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව