එක වාහනයක් ඇති.. වාහනයක් නැතිව බෑ.. මාදිවෙල නිල නිවාස ප‍්‍රමාණවත්..- හේවගේ

තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩබාර ගත් පසු වාහන හයක් තිබෙන බව දැනුම් දුන්නත් තමන් ඉන් එකක් පමණක් ප‍්‍රමාණවත් යයි පැවසූ බව නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

වාහන එකක් ප‍්‍රමාණවත් බවත් වාහනයක් නැතුව බැරි බවත් හෙතෙම පැවසූ ඔහු නිල නිවාස අනවශ්‍ය බවත් මාදිෙවල තිබෙන නිල නිවාස ප්‍රමාණවත් බවත් හෙතෙම කියා සිටියේය.

සෑම මන්ත්‍රීවරකටම වාහනයක් දෙන බවත් අවුරුදු පහ අවසන් වූ පසු ආපසු නැවත රජයට ඒවා ගන්නා බවට එම සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව