ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලාද ??

කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මහ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබේ.

එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන 200කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකියාව ලැබී නැත.

ජංගම දුරකථන භාවිතය ද ඇය නතර කර ඇති නිසා ඇය පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට අපහසුවී තිබේ.

දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ ඇය මෙරටින් පලායන්නට ඇති බවට විශාල සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගැනීමටද පොලිසිය කටයුතු කර ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන