ඉන්ධන මිල හරියටම පාලනය කරන්නේ ජනවාරියේදී..- විද්‍යා තාක්‍ෂණ ඇමති

ඉන්ධන මිල වැඩි වූවා යයි කිව්වද එය වැඩි වූයේ සැලකිය යුතු ගණනකින් නොවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ ඉදිරිපත් කරන අයවැයෙන් ස්ථිර ලෙසම මිල පාලනය කරන බවද හෙතෙම පැවසීය.

මිල පාලනය සිදුවන්නේ කෙසේද බදු අඩු කරන්නේ කෙසේද යන්න ස්ථිරවම තීරණය කරන්නේ අයවැයේදී බවද ඔහු පෙන්වා දෙයි.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

2025 වසරට අදාළ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ 2025 ජනවාරි මස 09 වැනිදාය.

Srinews Express

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව