ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව මෙරට දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් ලබා දෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“මඩ වළවල්වලම ලැගලා අපේ රටේ ජනතාවගේ රිරීමාශෙ උරාගෙන බීපු දේශපාලනඥයන්ට මේවා මැජික් තමයි.

දුවගේ පුතාගෙත් මගුල් ගේත් තමන්ගේ ගෙදර වැඩ ටිකත් මේ රටේ ජනතාවගේ සල්ලිවලින් කාබාසිනියා කළ නායකයන්ට මේවා මැජික් තමයි.

අපි මේ දෙන්නේ දේශපාලන සංස්කෘතියේ ආදර්ශයක්. තව ටික කාලෙකින් බලන්නකෝ ඔය කෑ ගහන කට්ටියට මොකද වෙන්නේ කියලා.

යනුවෙන් ප්‍රකාශ කරන ලදි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව