ඉක්මනට අපට ආණ්ඩුව ගන්න වෙයි..

පවතින තත්ත්වය මත හැකි ඉක්මනින් පමණක් තමන් ඇතුළු කණ්ඩායමට ආණ්ඩු බලය ගැනීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ඊට සූදානම් වීම වශයෙන් මේ දිනවලත් වැඩි වැඩියෙන් දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය කාරණා සිදුකරමින් සිටින බවද හෙතෙම පවසයි.

නමුත් බලය ලබා ගැනීම සඳහා කිසිදු හදිසියක් තමන්ට නැති බවද පැවසූ ඔහු ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට විශාල බලයක් ලබාදී ඇති බවත් ඔවුන්ට රට කරගෙන යෑමේ අවස්ථාව ඇති බවත් කියා සිටියේය.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කළින් ඔහු මේ බව පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන