ඇමති බිමල්ගෙන් හිරුට ලොකු සද්දයක්..

ඇතැම් ජන මාධ්‍යවල කණ්ඩායම් අද රට ක්ලීන් වනවාට කැමති නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරුවන්නේ අඳුර බවද ඔහු කියා සිටී.

නමුත් ජනතාව ඉල්ලා සිටින්නේ ක්ලීන් කිරීමට බවත් එනිසා ක්ලීන් කිරීම අඛණ්ඩව සිදුකරන බවත් ඒ මහතා කියා සිටියේය.

මාධ්‍යද ක්ලීන් වන්නේ නම් හොඳ බව ද පසු පැවසූ ඔහු නමුත් මාධ්‍ය මොනවා කිව්වත් තම ගමන නතර නොකරන බවත් පැවසුවේය.

කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන