ආපදාවන්ට ලක්ව ඇති පුද්ගල හා දේපල ගණන ඉහලට

අයහපත් කාලගුණය හේතුවෙන් 2024.11.22 සිට 2024.11.27 දක්වා ආපදාවන්ට ලක්වී ඇති පුද්ගලයන් හා දේපල සම්බන්ධයෙන් වාර්තා නිකුත් වී ඇත. ⁣

ඒ අනුව ආපදාවට ලක්වූ පවුල් සංඛ්‍යාව – 5,9629 ක පුද්ගලයින් – 207,582
මියගිය ගණන – 01 (බදුල්ල)
තුවාල ලැබූ ගණන – 08 (බදුල්ල හා අම්පාර)
අතුරුදහන් වූ ගණන – 07 (අම්පාර)
පූර්ණ නිවාස හානි – 06 (මාතර හා මාතලේ)
අර්ධ නිවාස හානි – 561
ඥාතී නිවෙස්වල සිටින පවුල් – 1,712
ඥාතී නිවෙස්වල සිටින පුද්ගලයන් – 6016
ආරක්‍ෂිත ස්ථාන – 104
එහි සිටින පවුල් ගණන – 3,102
එහි සිටින පුද්ගලයන් ගණන – 10,137

රාජාංගනය, දැදුරුඔය, පේරාරු ඔය, පොල්ගොල්ල සහ උල්හිටිය රත්කන්ද ජලාශවල මෙන්ම පරාක්‍රම සමුද්‍රයේ ද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

මල්වතු ඔය, පරංගි ආරු, මහවැලි, ගල් ඔය, කලා ඔය, මා ඔය, මාදුරු ඔය, හැඩ ඔය, කනගරායන් ආරු, යාන් ඔය, මුන්දෙනිආරු සහ විල ඔයට අදාළ ගංගා අවට ජනතාව විමසිල්ලෙන් පසුවන්න.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව