අස්වැසුම ප්‍රතිලාභ අද ගිණුම්ගත කෙරේ

2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලභී දීමනාව අද (12) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, පවුල් 17ක පුද්ගයින් ලක්ෂ 7311ක් සඳහා ප්‍රතිලාභ හිමිවන බවයි.

බෙදා දීමට නියමිත මුදල රුපියල් බිලියන 11ක්.

අස්වැසුම ලබා ගැනීම සඳහා දී තිබූ කාලය, දෙසැම්බර් දෙවැනිදායින් අවසන් වීමට නියමිත තිබුණද පැවති වර්ෂාධික කාළගුණය හේතුවෙන් අයදුම් කළ හැකි දිනය පසුගිය (09) වැනිදා දක්වා දීර්ඝ කෙරුණි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව