අයවැය එන තෙක් වාරිකය ලැබෙන්නෑ..- මහ බැංකු අධිපති

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන සිවුවැනි ණය වාරිකය ලබාදීම ප්‍රමාද වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මැතිවරණ දෙකක් ආසන්න කාලයේදී පැවැත්වීම මත මුල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනයද පැවැත්වීම ප්‍රමාද වූ බවත් හෙතෙම පැවසුවේය.

රජය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිව් වැනි වාරිකය අනුමත කරනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

වසර දෙකක් පුරා පවත්වා ගෙනගිය ණය වැඩපිළිවෙලේ අවසන් අදිරියට දැන් පැමිණ ඇති බවත් ඒ අනුව 2025 වසරේදී ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන