අම්පාරට 311.1mm වර්ෂාපතනයක්

වසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය මිලිමීටර් 311.1 කි.

එම කාලය තුල උල්හිටිය ප්‍රදේශයට මිලිමීටර් 286.6 වර්ෂාපතනයක් සහ සෝගම වැව ප්‍රදේශයට මිලිමීටර් 274 වර්ෂාපතනයක් ලැබී තිබේ.

එම කාලය තුළ අරලගංවිල ප්‍රදේශයට මිලිමීටර් 259.2 වර්ෂාපතනයක් ලැබී තිබේ.

එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයන් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව