අපි ආර්ථිකය හදාගෙන එන්නේ.. කොටස් වෙලදපල උඩටම ගිහින්.. රනිල්ටත් එහෙම කරන්න බැරිවුනා..

ඉතිහාසය කිසිම දිනක නොතිබූ මට්ටමට කොළඹ කොටස් වෙළඳපොල අද ඇවිත් තිබෙන බව වරයා, ගුවන් සේවා ප‍්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පුවත්පතක් වෙත අදහස් පලකරමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

“අපි ආර්ථිකය ක්‍රමානුකූලව කළමනාකරණය කරගෙන යනව. ඉතිහාසයේ කිසිම දිනයක නොතිබුනු මට්ටමට කොටස් වෙළෙඳ පොළ අද ඇවිල්ල මහා ආර්ථික ඔස්තාද් කියල පම්පෝරි ගහන රනිල්ගේ කාලෙ එහෙම වුණෙ නෑ.

මිනිස්සු අපේ ආණ්ඩුවෙන් ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන්නෙ නැ.මොකද ඒ අය මෙච්චර කාලයක් මහින්දලගෙ රනිල්ලගෙ ආණ්ඩු වලින් පාලනය වෙලා පතුලටම වැටිල හිටපු අය. ඒක තමයි ජනතාව අපි ඉල්ලුවටත් වඩා වැඩි ජනවරමක් අපට දුන්නෙ.

මේක ජනතාව හදාගත්ත ආණ්ඩුව. ඉතිං ඒකට මිනිස්සු අකුල් හෙළන්නෙ නෑ. අපේ ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්නෙ පරාදවෙලා යන එනමං නැති දේශපාලන අනාථයො ටිකක් සහ ඒකට ආවඩන සමහර මාධ්‍ය එහෙම විතරයි. ඒවට බෑ අපේ ගමන නවත්වන්න”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන