අපට ආණ්ඩුව කරන එක මහ ලොකු කජ්ජක් නොවෙයි..

වර්තමාන ආණ්ඩුවට ආණ්ඩුකරණයේ අත්දැකීම් නැති වුණද දේශපාලනයේ හොඳ අත්දැකීම් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

එනිසා ආණ්ඩුව කිරීම මහලොකු කජ්ජක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මේ වන තෙක් පටන් ගෙන නැති බවත් එනිසා පටන් නොගත් ව්‍යාපෘතියකට විරෝධතා පැමිණීමට හේතුවක් නැති බවද පැවසූ ඔහු එම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ලබන මාසයේ බවත් කියා සිටියේය.

පොලීසිය විසින් සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් සිදු කරමින් ඇති බවත් ඔහු එහිදී තවදුරටත් පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව