අනුරත් රනිල්ගේ මගම යා යුතුයි…නැතහොත් රට පල්ලමට…

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කළ යුතුව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොඩනගා ඇති ජාතික ප්‍රතිපත්ති රාමුව තුළම පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එම රාමුවෙන් පිටට යමින් අයව ඉදිරිපත් කළහොත් යළිත් රට ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමට ලකුණු ඇති බවද ඔහු කියා සිටී.

අයවැය මෙතෙක් පමා වීම මත ඇතිවී තිබෙන මුල්‍ය තදබදය යළිත් රට ආර්ථික අර්බුදයට ගෙනයාමට පාර කපන බවත් හෙතෙම කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන