අනියම් පෙමින් මිතුරන් දෙදෙනාම මරණ මංචකයට,

2015 වසරේ නොවැම්බර් මස 01 වැනි දින, පොළොන්නරුව කවුඩුල්ල පදිංචි ගාමිණි රණවීර නම් පුද්ගලයෙක්, තම මිතුරා වන පී.පී. රන්බණ්ඩාට උදලු පහර එල්ල කර මරා දැමීම සම්බන්ධව, පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කරන ලදී.

ආරම්භයේදී, ගාමිණි රණවීරට එරෙහිව අධිචෝදනා ගොනු කළ නීතිපතිවරයා, 296 වන වගන්තිය අනුව මිනීමැරීමේ චෝදනාවක් තැබීමේදී, සැකකරුගේ අනියම් ප්‍රේම සබඳතාවක් මේ ඝාතනයට හේතුවක් බව අනාවරණය විය.

අධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත, විත්තිකරු ගාමිණි රණවීරට මරණ දඬුවම නියම කරන ලදී. ඔහු පැවසුවේ, විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි සහ සාක්ෂි ඔප්පු කිරීමට පාර්ශ්වය සාර්ථකව සමත්ව ඇති බවයි.

විනිසුරු, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා, විත්තිකරු මහනුවර පළේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට රැගෙන යාමට නියෝග කළ අතර, ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයේ ඔහුට බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ කරන ලෙස පවසා ඇත.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන