අනියම් ප‍්‍රාඩෝ මන්ත‍්‍රී ජෝඩුව ගැන නිල බිරිදගෙන් ඉහලම තැනකටත් පැමිණිලි…

තම මන්ත්‍රී සැමියා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරියක් සමග පවත්වන අනියම් සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥ බිරිඳ විසින් ආණ්ඩුවේ ඉහළම තැනකටද කර ඇති බව වාර්තා වෙයි.

මෙම බිරිඳ පසුගියදා සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියටද පැමිණිලි කර ඇත.

තමන් භාවිතා කරන ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද තම සැමියා විසින් ගෙන ගොස් ඇති බවටත් ඔහු එය කුමන ආකාරයේ කටයුත්තකට භාවිතා කරන්නේද යන්න නොදන්නා බවටත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

පොලිසිය පැමිණිල්ල්ට අදාළ නීතිමය කටයුතු ඉදිරියට ගෙන යමින් පවතී.

නීතිඥ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම තැනකටද පැමිණිලි කර ඇත්තේ ඒ අතරවාරයේදීය.

මේ අතර මෙම සිදුවීම සම්බන්දයෙන් තමන් සම්බන්ධ කර සමාජ ජාලවල අසත්‍ය පතුරුවන බව කියමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී කෞෂල්‍යා ආරියරත්න මහත්මිය රහස් පොලිසියට පැමිණිලි කර ඇති අතර අදාල පැමිණිල්ල ඇයට කිසිදු සබදතාවක් නැති බවත් ආරංචි මාර්ග කියයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව