අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු නුදුරු දිනයකදී එම ප්‍රකාශය සිදු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය ගැන ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසුවේය.

එල්ලවන චෝදනා සත්‍යය වුවහොත් ගන්නා පියවරක් ඇති බවද පැවසූ අමාත්‍යවරයා එම චෝදනා අසත්‍ය වුවහොත් ගන්නා පියවරක්ද ඇති බවත් එහිදී කියා සිටියේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව