අදානිගේ ව්‍යාපෘති යලි සලකන්න කමිටුවක් පත් කරයි..

ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ යෝජනා සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

අදානි සමාගම විසින් මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජනා වී ඇති සුලං විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

මෙම බලාගාරවලින් ජනනය කරන විදුලි ඒකකයට ඩොලර් ශත අටක පමණ මුදලක් ගෙවීමට පැවති රජය කැබිනට් මණ්ඩලය එකඟ වී තිබිණි.

ඒ අනුව මෙම පත් කරන කමිටුව විසින් අදාළ එකඟත්වය පිළිබඳ යළි සලකා බැලීමට නියමිතව ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව